Monday, July 30, 2018

ලියවුනි කුමටදෝ....???

හිතට ඇතිවන රිදුම්..
දැනෙන්නට​...
පූදිනා පැතුම්....
දකින්නට​...
දවෙනා මසිත සනසන්නට​...
හැකිදෝ කාට හෝ...
ගිනිගෙන දැවෙනා ...
පපුතුරේ...
සිසිල ගෙනෙනා....
දිය පොදේ...
එකට එක් වෙනා...
නිමේශය​...
කොහිදැයි සොයයි...

ඉහත පද පෙලේ....
කිනම් අරුතක්....
ඇත්දෝ නැත්දෝ....
ලියවුනි කුමටදෝ....???

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...