දිගන්තයයි නුඹ
නෙතු මානයට ලංවුවද
කෂිතිජයයි නුඹ
කිසි දිනෙක ලංවිය නොහැකි
මිරිගුවයි නුඹ
මා සිත විඩා පත්කරන
මගේ සිහින මලයි නුඹඅන්සතු අරණක පිපුන.
-සෙල්ලක්කාරී-
අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...
No comments:
Post a Comment