Thursday, July 6, 2017

මැරිලා ගියාදෙන්....

ගැලූ කදුළු  අතීතයක
සිඳී ගියා දෙන්
මගේ සුසුම් නුඹේ ලඟින්
පවන් සලද්දෙන්
කියූ කතා පපුවේ ඇති
පපුව රිදෙද්දෙන්
නුඹේ නමින් මා දුක් වි
මැරිලා ගියාදෙන්....




                                   _සෙල්ලක්කාරී _

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...