Saturday, July 8, 2017

පෑන් තුඩින් යයි උතුරා ...

සිත සොයන ආදරය
ඔබ සොයන ආදරය
මං සොයන ආදරය
සැඟවුණිද අද කොතැන ...
තුරුළට පැන සුව විඳින්න
හිනාවෙලා ලඟ හිදින්න
ආදරයෙන් හිස තියාන
රස රහසක් මට කියන්න...
කන්පෙති මත තබා දෙතොල
තොල්පෙති අග රස තවරා
සිත් ගැබ තුල පෙම් හැඟුමන්
පෑන් තුඩින් යයි උතුරා ...

                               
                                                       -සෙල්ලක්කාරී -

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...