Tuesday, May 23, 2017

154



පවසන්නේ
අපි  යන්නේ
මඟ ඉන්නෙ
ඉවසන්නේ .....

ගත වෙන්නේ                 වේලා
නැත යන්නේ                   මාහා
හිත  යන්නේ                     දාලා
පවසන්නේ  බැස යන්න දුවලා

මහ මඟට            වීලා
ගෙවන කාල         සීමා
බඳින පද              මාලා
154 අසුනකට       වීලා
                               
                                                       -සෙල්ලක්කාරී-



No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...