වැරදිකාරයා...
නිවැරදිකාරයා..
වැඩකරන්නා...
ගිනිතබන්නා...
කවුද දන්නේ නෑ....
බැනුම් අසන්නා...
කතා කියන්නා...
ගැරහුම් ලබන්නා...
පැසසුම් ලබන්නා...
කවුද දන්නේ නෑ....
කවුද දන්නේ නෑ...
මම ද දන්නේ නෑ...
-සෙල්ලක්කාරී-
Wednesday, May 24, 2017
Subscribe to:
Post Comments (Atom)
සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....
කවියෙකුට පෙම් බැඳ...
අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...
-
01 . පර්යේෂණ මාතෘකාව “ වර්තමාන විශ්ව විද්‍යාල සිසුන්ගේ ලිංගික සබදතා පිළිබද අධ්‍යාපනික දැනුම " 02. පර්යේෂණ ගැටලුව ...
-
භාෂාව යනු කුමක්ද? “අදහස් ප්‍රකාශ කිරිමේ ප්රබලතම මාධ්‍ය භාෂාවයි” භාෂාවේ ස්වභාවය කවරේ ද? “භාෂාව මගින් මිනිසා අද්විතිය ජ...
-
භාෂාව හා මිනිස් ජන වහර. මානව වර්ගයා අන්‍ය සත්වයන්ගෙන් වෙනස්වන ප්‍රධාන ලක්ෂණ අතර එකිනෙකා අතර අදහ...
No comments:
Post a Comment