Wednesday, May 24, 2017

කචුද දන්නේ නෑ....

වැරදිකාරයා...
නිවැරදිකාරයා..
වැඩකරන්නා...
ගිනිතබන්නා...
කවුද දන්නේ නෑ....

බැනුම් අසන්නා...
කතා කියන්නා...
ගැරහුම් ලබන්නා...
පැසසුම් ලබන්නා...
කවුද දන්නේ නෑ....

කවුද දන්නේ නෑ...
මම ද දන්නේ නෑ...
                                           -සෙල්ලක්කාරී-

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...