Tuesday, July 31, 2018

නුබෙන් දාව දරුවෙක්...


මටත් ඕනි... 
නුබෙන් දාව දරුවෙක්...
නුඹ නැති උනත් මං ගාව... 
පියාගේ නම හිස් උණත්...
මට ඕනේ නුඹේ ඔය...
පලිඟු වගේ දිලිසෙන...
ඇස් තියෙන දරුවෙක්...

නුඹ විවාහකයි...
මන් අවිවාහකයි...
නුඹ අයිතිත් නෑ මට...
නුඹ නැතුවත් බෑ...
නුඹේ ගෑණිව නුඹෙන්...
දුරස් කරන්නත් බෑ...
මන් ඒ තරම් නින්දිත නෑ...

හන්වඩු ගහයි සමාජයෙන්...
කියයි මං නරක ගැණියෙක්...
කමක් නෑ මට නුඹෙන්...
දුරස් උනත් ජීවත් වෙන්න...
හේතුවක් වෙන්න...

                                                                                                                      උපුටා ගන්නා ලදි....

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...