මා නොවේ ඒ රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...
හිත බින්ද දුණු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලගින් හිදිනා මන්දෝදරී සැලුනා
තාම නාඩා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා...
ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
සයණයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬුමොණරේ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඩා ඉන්නේ ඇයි ඈ...
කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලක්කනින් දලුලා ගිණිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඩා ඉන්නේ ඇයි මා...
මා නොවෙයි ඵ් රාවණා ප්‍රේමයෙන් මං නෑ වුණා
මීදුමක් සේ මී මුරෙන් මිදෙනා..
No comments:
Post a Comment