Thursday, July 19, 2018

තිසුරි යුවනිකා යුග දිවියට...

රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට එළඹුනා.
ඒ ඇය කලක පටන් දැන හඳුනාගෙන සිටි සුරාජ් විජේසිංහ සමඟයි.
ඔවුන්ගේ මංගල උත්සවය කොළඹ ජනප්‍රිය හෝටලයක පැවති අතර එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ඔවුන්ගේ මිතමිතුරන් බොහෝ පිරිසක් එක්ව සිටියා...










No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...