Wednesday, February 14, 2018

ආදරේද මේ....




සුරගන කතා පවසමින්
රවටයි සැනයෙන්...
මුසා බස් පවසයි...
නුඹ හට නගේ...
කියාවී සුදු අම්මී
නුඹ මයි මාගේ....
ගලවාවි ඇදුම්
එකිනෙක නුඹේ...

කොල්ලන්ද පමණක් නොවේ...
කෙල්ලන්ද රැවටුම් වෙස් ඇතේ....

මගේ සුදු අයියා...
ආදරේනම් මෙමට සැමදා
දෙනවද තෑගි මල්ලක්
ගෙනවිත් අදම කැන්දා...
අහිංසක ආදරේ..
කරන බොරු කෑදරේ...
කෙල්ලනද මායම්
දමා අල්ලති කොල්ලන්.....

නොවේ මෙය ආදරේ...
දවසක් වේනම් ආදරේ...
කියයි මෙයට කෑදරේ...
ලොවම රවටන ආදරේ...

                                          -සෙල්ලක්කාරී-

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...