Thursday, May 25, 2017

Trip යෑම.....

අද යනවා...
හෙට යනවා...
අපි එනවා...
මම එනවා...

ඉඩ නෑලු...
තැන් නෑලු...
මඟ බෑලු...
හරි නෑලු...

                                -සෙල්ලක්කාරී-

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...