නෙත් දෙකම තෙත්වුණු...
කඳුළු බිඳු ගිලිහුණු.....
සිත් අහස කැළඹුණු...
එක් දිනකි තනිවුණු...
ජීවිතය අහිමි ව....
තටු සිඳී මඟ බලන...
කිරිල්ලියකි...
හදවතින්ම තනිවුණු....
ආදරේ.... අරුත් සොයා...
මාරුතේ.. ඇවිදගෙන..
ජිවිතේ.... මඟ හැරී...
පාළුවේ....තනිවුණා..
-සෙල්ලක්කාරී-
No comments:
Post a Comment