Sunday, July 9, 2017

නොපෙනෙන කතා...




ඔබේ නෙත් දෙක පෙන්වයි මට මුළු ලෝකයම
නුබේ වතකමල කියාදෙයි  මට මිනිසත් බව
ඔබේ කන්පෙති අසන්නට දෙයි ජිවන ගීතය
රැලි වුන නුබේ නළල කියාදෙයි විඳි දුක් ගැහැට....

සිනහවේ අව්‍යාජ බව
බැල්මේ අහිංසක බව
කතාවේ රසවත් බව
නුබයි එහි උල්පත....

                                                                    -සෙල්ලක්කාරී-

No comments:

Post a Comment

සෙල්ලක්කාර ඔබට සෙල්ලක්කාරිගෙන්....

කවියෙකුට පෙම් බැඳ...

අමුතුම අමුතු අදහස් ගුප්ත ඇස් ගුප්ත සිනහව නුඹ වටා රැඳි සියල්ලක්ම හරිම වෙනස් මට හිතිලා ඇති මෙහෙම සිය දහස් වතාවකට.. ගැලපෙන කිසි...