රාති‍්‍රයට
සොරු ඉදියි මග බලා
මිතුර නුඹ එන තුරා.....
ඒත් නුඹ සොරුන්ගේ මිතුරෙක්ද ?
කළුම කළු සළු අදින
නුඹේ හද ගනදුරුද?
තාරුකා කියන්නේ,
නුඹේ සොදුරු සිතිවිලිද
මිතුර තව කළු වෙයන්,
තව තවත් ගොළු වෙයන්,
මගෙ රහස් අරගනින්,
තව රහස් මට දියන්.....
කවිකාරී............
No comments:
Post a Comment